ඔබේම අත්ල මත සටහන්ව ඇති ඔබේ ජිවිතය දකින්න.

අපගේ විද්‍යාත්මක හස්ත රේඛා පරීක්ෂාවෙන් ඔබේ අතීතය, වර්තමානය සහ අනාගතය පැහැදිලිව හඳුනාගෙන ජිවිතයේ අරමුණු සහ ඉදිරියට යාමට සුදුසු මඟ සොයා ගන්න. සාර්ථකත්වයේ රහස් විවර කරගන්න.
Rekha Icon

රේඛා.lk

ජීවිතය පෙන්වන කැඩපත

ඔබේ අත්ල යනු ඔබේ සම්පූර්ණ ජිවිතයම පැහැදිලිව පෙන්වන කැඩපතයි. අපගේ හස්ත රේඛා විශේෂඥ විශ්ලේෂණයෙන් ඔබේ චරිත ලක්ෂණ, සෞඛ්‍ය තත්වය, ආදරය හා විවාහය, වෘත්තීය ජීවිතය, ආර්ථික තත්වය සහ සාර්ථකත්වය ලබා ගත හැකි අවස්ථා ආදී බොහෝ දේ නිවැරදිව දැනගන්න.

සම්පූර්ණ අයකිරීම

rekha-palmistry

ඡායාරූප යොමු කිරීම

පහත 1, 2 හා 3 යටතේ දක්වා ඇති විස්තර වලට අනුව පැහැදිලිව ඔබේ නම, අත්ලේ සහ මුදල් ගෙවූ රිසිට්පතේ ඡායාරූප WhatsApp ඔස්සේ යොමු කරන්න.
rekha-step1

අත්ලේ (දකුණත හා වමත) පැහැදිලි ඡායාරූප ගන්න

ඔබේ දකුණතේ සහ වමතේ රේඛා, ස්වභාවික වර්ණය, උස් පහත් වීම් (මණ්ඩල) ඉතා පැහැදිලිව දිස් වන ආකාරයේ ඡායාරූප 2 ක් ලබා ගන්න.

rekha-step2

අදාළ මුදල ගෙවූ බවට වන සාධකයක් සපයන්න

රු. 1000/- වන මුදල ගිණුමට බැර කර (ඍජුවම බැංකුවට හෝ online ආකාරයෙන්) ලැබෙන රිසිට්පතේ ඡායාරූපයක් හෝ තිර දසුනක් (screenshot) ලබා ගන්න.

rekha-step3

ඡායාරූප/Screenshots WhatsApp කරන්න

ඔබේ නම, දකුණතේ ඡායාරූපය, වමතේ ඡායාරූපය සහ මුදල් ගෙවූ රිසිට්පතේ ඡායාරූපය/screenshot යන සියල්ල 0705850800 අංකයට WhatsApp කරන්න.

ඔබට ලැබෙන දේ

සෞඛ්‍ය තත්වය, ආදරය හා විවාහය, වෘත්තීය ජීවිතය, ආර්ථික තත්ත්වය ආදී ඔබේ ජිවිතයට අදාලව දැන ගත යුතු බොහෝ දේ සහිත නිරවද්‍ය හා සම්පූර්ණ විග්‍රහයක් සාමාන්‍ය text ආකාරයෙන් සහ PDF ආකාරයෙන් දින දෙකක් ඇතුළත ඔබට ලැබේ.
ඔබේ සියලු තොරතුරුවල පුද්ගලිකභාවය සහ රහස්‍යභාවය අප විසින් සුරැකේ.

සේවාලාභීන්ගේ ප්‍රතිචාර

“මම මගේ වෘත්තිය ගමන් මග නිසියාකාරව තෝර ගන්න නොහැකිව විශාල අවුලකට පත් වෙලා හිටියේ. රේඛා.lk මගින් මගේ හස්ත රේඛා පරික්ෂා කර මගේ සහජ දක්ෂතා සහිත ක්ෂේත්‍ර හඳුනා ගත්තා. ඒ අනුව ව්‍යාපාරිකාවක් විදියට මගේ වෘත්තිය ගමන් මග තෝරා ගන්න මට වඩාත් පහසුවක් ලැබුණා.”
rekha-client1
Deshika Anuradini - Entrepreneur
“ආදර සම්බන්ධතා පිළිබඳ දැන ගන්න විශාල ආසාවක් තිබුණු මට රේඛා.lk පිළිබඳ දැන ගන්න ලැබුනේ මිතුරෙකුගෙන්. මගේ අත් දෙකේම ඡායාරූප යවල විස්තර එවන තෙක් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. මගේ තිබුණු සම්බන්ධතා කිහිපයක්ම බිඳිලා ගියේ ඇයි කියල වගේම මට සබඳතාවක් ශක්තිමත්ව පවත්වාගන්න කරන්න ඕන දේවල් පවා මට අදාල හස්ත රේඛා විග්‍රහයේ තිබුණා.”
rekha-client2
Sonali Welagedara - Student
“මුලදී මට ඇත්තටම ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ හස්ත රේඛා සම්බන්ධයෙන්. නමුත් විනෝදයට වගේ රේඛා.lk එකට යවපු මගේ අත්ලේ photos වලට මට ලැබුණු විස්තරනම් විශ්මය ජනකයි. පොඩි කාලේ ඉඳල මං දිහා බලාගෙන හිටිය වගේ කියපු හැම දෙයක්ම ඇත්ත. අනාගතය සම්බන්ධයෙනුත් වටිනා විස්තර රාශියක් තිබුණා.”
rekha-client3
Nuwan Sandeepa - Designer

ඔබේ ජීවිතය කැඩපතින් දකින්න තවත් ප්‍රමාද නොවන්න.

ඔබගේ ජීවිතය වෙනස් කළ හැකි අවස්ථා අහිමි කර නොගන්න. ජීවිතයට වෙනසක් එක් කරගන්න, සාර්ථකත්වයේ හිනි පෙත්තට පිවිසෙන්න. ඔබගේ අනාගතය ඔබ වෙනුවෙන් බලා සිටී – මේ මොහොතේම ක්‍රියාත්මක වෙන්න.

rekha-hand-magnifying
Scroll to Top